ජනපති ට්‍රම්ප්ගේ සටන් විරාමය රැවටීමක්ද?
ඔක්තෝබර් 13 වැනිදා ඊජිප්තුවේ දී අත්සන් කරනු ලැබූ සටන් විරාමය සඳහා ඇමෙරිකාව,කටාර් ,ඊජිප්තුව සහ තුර්කිය මූලිකත්වය ගැන ක්‍රියා කළා. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඉතාලිය,පකිස්ථානය ඇතුළු රටවල් විස්සකට අධික ප්‍රමාණයක රාජ්‍ය නායකයෝ පිරිසක් සහභාගී වෙලා හිටියා. ඒ වගේම මේක ජනපති ට්‍රම්ප් හඳුන්වා දුන්නේ මැද පෙරදි කලාපය තුළට නැවත සාමය ප්‍රතිස්ථාපනය කිරීමක් විදිහටයි.