‘තේ‘ රසට 150 යි : සැමරුම් ප්‍රදර්ශනයක් ශ්‍රි ලංකාවේ තේ කර්මාන්තයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් අගෝස්තු වේදී 'සිලෝන් ටී එක්ස්පෝ’ නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත බ 30 May 2016
සංචාරක මණ්ඩලයට වසර 50යි ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය ක 27 May 2016
මලයාසියාවෙන් රැකියා 5000ක් මලයාසියාවේ විශාලතම කෘෂි කර්මාන්ත ආයතනයක් වන සයිම් ඩර්බි සමාගමේ රැකියා 5000 ක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ගිවිසුමට විදේශ රැකියා ඒජන් 27 May 2016
වව්නියාවට විදුලි බලාගාරයක් ඇමරිකා ඩොලර් මිලියන 14.5 ක(රුපියල් කෝටි 212.88) පමණ ආයෝජනයකින් මෙගවොට් 10 ක යුත් සූර්යතාප විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වව්නියාවේ 23 May 2016
‘ධනවතුන්ට කොළ එළි : දුප්පතුන්ට රතු එළි‘ ‘එට්කා සහ නිදහස් වෙළඳාම. ධනවතුන්ට කොළ එළි, දුප්පතුන්ට රතු එළි‘ මැයෙන් සංවාදශීලී සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (17) සවස තුනට මහජන පුස් 16 May 2016
දෝංකාරය ශනිදා ලන්ඩනයේ ශ්‍රී ලාංකික උරුමය, සංස්කෘතිය හා කලා සම්ප්රදායයන් එක්තැන් කෙරෙන සුවිශේෂි කළා උළෙලක් ලබන 14 වැනි සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්ව 13 May 2016
පරිසරය රැකගෙන හෝල්සිම් ක්ලින්කර් ප්‍රවාහනය කරයි හොල්සිම් සමාගමේ පුත්තලම වැඩ බිමට අවශ්‍ය ගල්අඟුරු, ක්ලින්කර් චීන වාරායෙන් කන්ටේනර් පෙට්ටි වලට පටවා මහව දුම්රිය ගෙනවිත් පුත්ත 09 May 2016
ජීඑස්පී ප්ලස් ගන්න කොන්දේසි 58කට එකඟවේ යුරෝපා කොමිසමෙන් ජීඑස්පී ප්ලස් බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා මානව හිමිකම්, ජාතික ආරක්ෂාව හා ශ්‍රී ලංකාවට බලපාන තවත් කර 08 May 2016
කැළණිවැලි වතු වැවිලි සමාගමට රන් සම්මානය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළදුන්ගේ සංගමය විසින් සංවිධානය කල 2014 – 2015 “තේ සම්මාන උළෙල” වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසා 06 May 2016
වොටර්ස් එජ් සන්නාම තානාපතිවරු කටුනායක ඉදි කැරෙන ගුවන් නගරයේ ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයක් සංවර්ධනය කරන බව දකුණු ආසියා මීටර් 100 ශූරයාට හා ශූරියට වෝටර්ස් එජ 06 May 2016
කෙරවලපිටියට ස්වභාවික වායු බලාගාරයක් මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී -ඛභඨ) විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල 05 May 2016
චීන - ලංකා වෙළඳ ගිවිසුම ජූනියේ ? චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ තුන් වන වටයේ සාකච්ඡා මේ වසරේ ජුනියේ දී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවලදී විශේෂයෙන් 04 May 2016
කෝටි 1100ක වියදමින් හැඩ ඔය හරහා ජලාශයක් රුපියල් කෝටි 1100ක වියදමින් අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය හරහා ජලාශයක් ඉදි කිරීමට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකාරණ අමාත්‍ය විජිත් ව 04 May 2016
කුස්සියට වැට් බද්දෙන් සහන ආහාර ද්‍රව්‍ය 31ක් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) අදාළ නොවන බව වැඩබලන මුදල් ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප්රවෘත්ති දෙ 04 May 2016
පාරවල් ගැන දැනගන්න 1968ට කතා කරන්න මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානය හා 1968 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් විවෘත කැරිණි. 04 May 2016
සෞදි අවුරුදු උළෙලට ලක් සමාගම් සහාය සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් ඉදිරිපත් කරන ලද මහා බක්මහ උළෙල දමාම් සෆුවා ෆාම් උත්සවබිමේදී පැවැ 02 May 2016
අපනයනකරුවන්ට නීති රීති දැඩිවෙයි අපනයනකරුවන්ට සිය ආදායම් සීමාවකින් තොරව විදේශයන්හි රඳවා ගැනීම සදහා පැවති අවසරය වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. අ 28 April 2016
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨයන්ට ලක්ෂ 15 ට 15% ක් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඔවුන්ගේ ධන ඉපැයුම ලක්ෂ පහළව දක්වා ප්‍රමාණයට 15% ක වාර්ෂික පොළියක් රාජ්‍ය බැංකු සහ පෞද්ගලි 26 April 2016
දුම්කොළ මද්‍යසාර අධිකාරියට ඇමරිකා සම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් හිදී පවත්වන ලද 49 වැනි වර්ල්ඩ්ෆෙස්ට් අන්තර් ජාතික සිනමා හා විඩියෝ නිර්මාණ පිළිබඳ සම්මාන උත 20 April 2016
අවුරුදු තුනකින් ලක්ෂ 40 ක් සංචාරකයෝ එති මෙරට සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා නව හෝටල් දෙකක් කඩිනමින් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත. පලටුපාන, යාල ස 18 April 2016
සංචාරකයෝ අවුරුදු සිරිය විඳිති මොරගල්ල ඊඩ්න් සංචාරක හෝටලයේදී දේශිය විදේශීය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද (14) එම හෝටලයේදී පැවැත්විණි. ජර්මන්, & 14 April 2016
තේ ශක්තියෙන් සුළු වතු හිමියනට අත්වැලක් නියඟයට මුහුණ පෑ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන්ට සහනාධාරයක් දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සැරසෙ 10 April 2016
ග්‍රින් පාක් හි සේවා වනිතාවන්ගේ අවුරුදු පොළක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ සෘජු දායකත්වයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ ප 08 April 2016
සුරූපිනියන් 15 ක් සියත රූ රැජින තරගයට ශ්‍රී ලංකාවේ සුන්දරතම තරුණිය රූ රැජිනක ලෙස කිරුළු පළඳන ‘‘සියත මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා ‐ 2016’’ රූ රැජින අවසන් තරගය දෙසැම්බර් 08 April 2016
කෝලිගේ සමාගමක් ලංකාවට එන ලකුණු ඉන්දියාව මූලස්ථානය කරගත් චිසෙල්ස් කායවර්ධන මධ්‍යස්ථානයේ ශාඛා ශ්‍රී ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටුවීමට යෝජනා කර 05 April 2016
අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට දීමට යන ණය පිළිබඳව සාකච්ඡා කිරීමට පස් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් දිවයිණට පැම 04 April 2016
චීනයේ දිගටම තේ ගන්න යයි ශ්‍රී ලංකාවෙන් දිගටම තේ මිල දී ගැනීම සඳහා චීන රජය කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩල ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා තේ මණ්ඩ 04 April 2016
ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් නුදුරේදීම මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා හඳුනාගත් වෙළඳපොළවල් ඉලක්ක කරගනිමින් උපායාත්මක ඩිජිටල් අලෙවිකරණ වැඩසටහනක් මේ වසරේදී ක් 03 April 2016
යාපනේ ජෙට්වින් හෝටලය ජනපති විවෘත කරයි යාපනය නගර මධ්‍යයේ ඉදි කළ ‘ජෙට්වින් ජැෆ්නා හෝටලය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (03) විවෘත කළේය. එහි කාමර 55කි. සම්පත් බැංකුවේ හ 03 April 2016
රිද්ම සැඳෑව පැරීසියේදී ප්‍රංශ ලංකා සංවිධානය හා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව සංවිධානය කරන රිද්ම සැඳෑව සංගීත ප්‍රසංගය අපේ‍්‍රල් මස 03 වැනි ඉරිදා 29 March 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026