සුජිත් හේවාජුලිගේ
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 120 ක පමණ ආදායමක් උපයා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පාරලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.
වාණිජ මුද්‍රණ කටයුතු වලින් රුපියල් කෝටි 58 කට වැඩි මුදලක් ද වාණිජ නොවන මුද්‍රණ කටයුතු වලින් රුපියල් කෝටි 61 කට වැඩි මුදලක් ද මෙසේ උපයා ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.
වාණිජ නොවන මුද්‍රණ කටයුතුවලින් වැඩිම ආදායම උපයාගෙන ඇත්තේ එම වර්ෂයේ මාර්තු මාසයේ දීය.
උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 15 කි.
වාණිජ නොවන මුද්‍රණ කටයුතුවලින් වැඩිම ආදායම දෙසැම්බර් මාසයේ දී උපයා ගෙන තිබු අතර උපයා ගත් ආදායම රුපියල් හතකට වැඩිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදම කෝටි 360 ක්වත්ද?
අදාළ ඇමැතිවරයාට 10% වත් කොමිස් මුදලක් දීම සුදුසුයි!
ඇමතිගේ සුඛ විහරණ වැඩිවෙයිද? මහන්සිවෙලා වැඩ කරන සේවකයින්ගේ සුඛ විහරණ වැඩිවෙයිද?
රජයට සම්බන්ද ආයතන මේ ආකාරයට භාණ්ඩාගාරයට බරක් නොවීමෙන් ජනතාව මත ඇතිකරන බදු පීඩනය අවම කරගත හැක