ෆොන්සේකා ‘නිවහන‘ අරඹයි නිවහන සහ චීන භාණ්ඩ වෙළඳපොළ ප්‍රදර්ශනය අද (14) පෙරවරුවේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් අ 14 September 2016
සැපර්ස් ජිම්පෝ ශනිදා තුංකමදී ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝවීල් ධාවකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවනපැදි කරුවන්ගේ සංගමය එක්ව 6 වැනි වරටත් පවත්වන 4 x 4 ශ 09 September 2016
2024 ඇස්බැස්ටෝස් තහනම් 2024 වන විට ජනවාරි පළමු වැනි දා වන විට රටේ ඇස්බැස්ටෝස් ආශ්රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හි 07 September 2016
සංචාරක පැමිණීම 16%කින් ඉහළට අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 11.8 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසය 07 September 2016
වැවිලිකරුවෝ සම්මාන ලබති ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සමුළුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලදාරි හෝටලයේ දී පැවැත්විණි. 06 September 2016
උතුරට ආර්ථික මධ්‍යස්ථාන දෙකක් මුලතිව් හි මාන්කුලම් නගරයේ සහ වව්නියාවේ මාතවෛතලවෙන්තු හි ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ඉදි කිරීමට රජය අනුමැතිය ලබාදී ඇත. දඹුල්ල ආර් 04 September 2016
මැණික් ප්‍රදර්ශනයක් ජනපති අතින් විවෘත වෙයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හයවැනි වරට සංවිධානය කරන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති මෛත්‍රීපාල සිර 01 September 2016
ඉදිරි මාස හතරේ විදෙස් ණය අනවශ්‍යයි මේ වසරේ ඉදිරි කාලයේ දී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවැසීය. 30 August 2016
අල බද්ද නගී ආනයනික අර්තාපල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 35ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද බදාදා (24) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත 25 August 2016
සංචාරක සමුළුව ඉල් මහේ ශ්‍රී ලංකාවේ හෝටල ඇතුළු සංචාරක ආයෝජන වැඩිදියුණු කිරිමේ අරමුණින් ජාත්‍යන්තර සංචාරක ආයෝජන ආසියා සමුළුව ලබන නොවැම්බරයේ දී ප 25 August 2016
ජැකලීන්ගේ ‘කෑම සූත්‍ර‘ කඩයක් මුම්බායේ ශ්‍රී ලාංකික කතක වන බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් මුම්බායි නුවර අවහන්හලක් විවෘත කිරීමට සැරසෙතියි හින්දුස්ථාන් ටයිම්ස් පු 24 August 2016
‘රජයෙන් සහනයක් නෑ‘ ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව පැනවූ තීරුබදු නිසා තමන්ගේ පාවිච්චියට පෞද්ගලික වාහනයක් ගෙන්වන්නවුන් හට සිදුවූ බව කියන අසාධාරණයට මු 23 August 2016
මාළුවා රට සල්ලි අදී මත්ස්‍ය අපනයනයෙන් මේ වසරේ පළමු මාස 5ක කාලය තුළ ලද ආදායම රුපියල් මිලියන 11,088ක් යැයි ද එය 2015ට වසරට වඩා සියයට 6.4ක වැඩිවීමක් යැයි ද ධීවර හා ජ 22 August 2016
වැඩිම සංචාරකයෝ යුරෝපෙන් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිම ඉකුත් ජූලි මාසයේදී සියයට 19.1ක ඉහළ වර්ධනයක් ලබා ඇති අතර දෙලක්ෂ නවදහස් තුන්සිය පනස් එක් දෙනෙකු ද 22 August 2016
හර්ෂ ඇමරිකා ආයෝජකයනට අත වනයි ශ්‍රී ලංකාවේ වැඩිපුර ආයෝජන කිරීමට ඇමරිකා ව්‍යාපාරිකයින් පොළඹවන ලෙස විදේශ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එක්සත් 19 August 2016
'ශ්‍රී ලැබ් එක්ස්පෝ' ප්‍රදර්ශනය ඇරැඹෙයි ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමය විසින් සංවිධානය කරන ලද ‘ශ්‍රී ලැබ් එක්ස්පෝ’ වෛද්‍ය ප්‍රදර්ශනය කොළඹ ඩී. 18 August 2016
මත්ස්‍ය සමුළුවක් මීපුරදී මත්ස්‍ය හා ජලජීවී ජාත්‍යන්තර සමුළුව අගෝස්තු 24-25 මීගමුව පුරවරයේදී පැවැත්වීමට නියමිතය. මත්ස්‍ය හා ජලජ සම්පත් වගා කරන්නන්ට සහ වි 16 August 2016
'ප්‍රෝ ෆුඩ් ප්‍රෝ පැක්' ප්‍රදර්ශනය ඇරඹෙයි ශ්‍රි ලංකා සැකසු ආහාර නිෂ්පාදකයින්ගේ සංගමය සහ ලංකා ප්‍රදර්ශන සම්මේලන ආයතනය එක්ව 15 වැනි වරටත් සංවිධානය කළ ප්‍රෝ ෆුඩ් 12 August 2016
ගෙවල් දස ලක්ෂයකට සූර්ය බලශක්ති පැනල? ලංකාවේ නිවාස පියසි දස ලක්ෂයක් සූර්ය විදුලි බලාගාර බවට පරිවර්ථනය කිරීමේ ජාතික වැඩසටහන අරඹන බව විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය ම 10 August 2016
සිමෙන්ති කම්හල් වලට තායි රටෙන් නව ආයෝජන පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන විධායක න 10 August 2016
‘කවුරු කෑගැහුවත් එට්කා අත්සන් කරනවා‘ ‘කවුරු කොයි විදියට කෑ ගැහුවත් අපි ඉන්දියාවත් එක්ක එට්කා ගිවිසුම දෙසැම්බර් මාසයට කලින් අනිවාර්යයෙන්ම අත්සන් කරනවාමයි. නැත්නම් ම 08 August 2016
කොළඹ වරායට නව ගුදමක් කොළඹ වරායේ ගුදම් පහසුකම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙළේ පළමු පියවර යටතේ නව ගුදමක් ඉදි කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි. වර්ග මී 07 August 2016
තෙල් නල ටෙන්ඩරය ලබන සතියේ කොළඹ වරායේ ඩොල්ෆින් ෆියරයේ සිට කොළොන්නාවට බොරතෙල් රැගෙන යෑමේ නල මාර්ග හතරක් ඉදි කිරීම සඳහා වන රුපියල් කෝටි 870ක ටෙන්ඩරය ලබන සතියේ ප්& 07 August 2016
අනුරාධපුරය උපාය මාර්ගික නගරයක් කරන්න යයි අනුරාධපුර සංවර්ධනය සදහා රුපියල් කෝටි 700ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා 07 August 2016
'මින් විසිතුරු 2016 ' ජනපති අතින් විවෘත වෙයි ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය අපනයනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සංවිධ 05 August 2016
බ්‍රිස්ටල් ටේලර්ස් අධිපතිට ආසියා 'රන් කතුර' කොළඹ බ්‍රිස්ටල් ටේලර්ස් ආයතනයේ ප්‍රධානි චාන්දන විජේසේකර ආසියාවේ ප්‍රධාන පෙළේ ටේලර්වරුන්ගේ ෆෙඩරේෂණයේ ‘රන් කත 04 August 2016
පීඩීයා ෂුවර් ලංකාවටත් එයි ළමා පෝෂණ අතිරේකය නව මුහුණුවරකින් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට හඳුන්වාදෙන බව ඇබෝට් නියුට්ට්‍රිෂන් සමාගමේ මෙරට නියෝජිත ස 04 August 2016
‘ත්‍රිකුණාමලය සංවර්ධනයට සැලසුමක්‘ ජපානය, සිංගප්පූරුව හා ඉන්දියාව යන රටවල් සම්බන්ධ කරගනිමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමට සැලසුම් කරමින් සිටින බව ස 04 August 2016
‘තාක්ෂණ රන් කුට්ටිය අල්ලාගන්න ලංකාවට බැරි නෑ‘ ගූගල් සමාගමේ ඉන්දියා කළමනාකාර අධ්යක්ෂ ශ්‍රී ලංකාවේ උපන් රාජන් ආනන්දන් ශ්‍රී ලංකාවේ ආර්ථික සමුළුවකදී පැවසූයේ ජගත් තාක්ෂණ සම 04 August 2016
කටාර්වලින් ගෑස් ගේන්න යයි ගෑස් කටාර්වලින් ආනයනය කෙරෙහි අවධානය යොමුව ඇති බව කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා පැවසීය. ගල්ෆ් ටයිම 02 August 2016
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026