IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


එදිරිසිංහ දෘෂ්ටි විශේෂඥයෝ 70 වසර සපුරති

හසිත රංග ගුණතිලක

 

ඇල්බට් එදිරිසිංහ ඇස් කණ්ණාඩි සමුහ ව්‍යාපාරයට වසර 70 ක් පිරිම නිමිත්තෙන් කොල්ලුපිටියේ ඇල්බට් එදිරිසිංහ ශාඛාව නවීකරණය කිරිමෙන් පසු ඇල්බට් එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ සභාපතිනි මංගලා සමරකෝන් මහත්මිය විසින් විවෘත කරන ලදි.

ඇල්බට් එදිරිසිංහ මහතා විසින් 1949 පෙබරවාරි 4 වැනි දා කොල්ලුපිටිය ප්‍රදේශයේ ආරම්භ කරන්නට යෙදුණු මෙම ඇස් කණ්ණාඩි ව්‍යාපාරයේ ශාඛා ගාල්ල, කළුතර, පානදුර,මොරටුව,නුගේගොඩ,බොරැල්ල, කොළඹ කොටුව, බම්බලපිටිය යනාදි ප්‍රධාන නගර 10 ක ව්‍යාප්තව පවතී.

ඇල්බට් එදිරිසිංහ මහතා 1999 වසරේ පෙබරවාරි 4 වැනි දා බද්දේගම භික්ෂු විවේකාරාමයේ දී ගනේගම දේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.

එතැන් සිට එදිරිසිංහ මහතාගේ දියණිය වන සමරකෝන් මහත්මිය සහ මුණුපුරා වන සවින්ද සමරකෝන් මහතා විසින් ව්‍යාපාරය දියුණු කරමින් ඉදිරියට පවත්වාගෙන යනු ලබයි.

ඡායාරූප - ගයාන් අමරසේකර

 



අදහස් (0)

එදිරිසිංහ දෘෂ්ටි විශේෂඥයෝ 70 වසර සපුරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 741 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1165 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site