IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

 
( තිළිණි ද සිල්වා )
 
ඉකුත් ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 244,239 දෙලක්ෂ හතළිස් හතර මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (11) නිවේදනය කළේය.
 
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 2.2 ක වර්ධනයක් වී ඇතැයිද  එම අධිකාරිය පෙන්වා දේ.
 
2018 වසරේ ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් 238,924 දෙනෙකු මෙරටට පැමිණ ඇත.
 
 
පසුගිය මාසයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මීට අමතරව චීනය ,එක්සත් රාජධානිය යන රටවලින් සංචාරකයින් විශාල වශයෙන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.
 
මේ වසරේදී විදෙස් සංචාරකයින් ලක්ෂ 30 ක්  ඉලක්කයක් සපුරා ලීමට  රජය අපේක්ෂා කරන අතර ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක ආදයමක් සංචාරක ක්ෂේත‍්‍රයෙන් ඉපැයීමට අපේක්ෂා කරයි.



අදහස් (1)

සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්

Maalaka Tuesday, 12 February 2019 10:59 PM

මෙම ලිපියට යොදා ඇති ඡායාරූප ගැන සැහිමකට පත්වෙන්න බෑ.ලංකාව තවම සත්ව හින්සනයට රුකුල් දෙන බවට ප්‍රසිද්ධ සාක්කියක්

:       0       75

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 25 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site