IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එක්සත් ජනපදය හා චීනය වෙළඳ සාකච්ඡා ආරම්භ කරයි

එක්සත් ජනපදය හා චීනය ඉහළ පෙලේ නිලධාරීන් වෙළඳ සාකච්ඡා ආරම්භ කර ඇත. 
 

වොෂින්ටන්හිදී මෙම සාකච්ඡා ආරම්භ කර අතර  තීරුබදු ඉහළ නැංවීම නිසා ඇති වූ  අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කරගැනීම පිළිබඳ මෙහිදී අවදානය යොමු කරනු ඇත.

 චීනය නියෝජනය කරමින්  චීන උප අගමැති චාං ගාඕ ලී මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු වෙළඳ නියෝජිත රොබට් ලයිටිසර් විසින් සාකච්ඡා මෙහෙයවන ලදී.
 
 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන නියෝජිතයින් පිළිගත් බවත් දෙදින සාකච්ඡාවෙන් පසු චින නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් ධවල මන්දිර  ප්‍රකාශකයෙකු පැවසුවේය.
 
 (63226)

 



අදහස් (0)

එක්සත් ජනපදය හා චීනය වෙළඳ සාකච්ඡා ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site