වෙළඳ යුද්ධය සමනය කිරිමේ දින 90 ක එකඟත්වයක් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හා චීන ජනපති ෂී ජින්පින් මහතා අතර ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාව විසින් චීන භාණ්ඩ සඳහා 25% බද්දක් පැනවීමට නියමිතව තිබු අතර මෙම එකඟතාවයෙන් දින 90ක කාල සීමාවකට එය අත්හිටුවා තිබේ.
ආජන්ටිනාවේ පැවැත්වෙන ජී 20 සමුළුවට සමගාමීව මෙම එකඟත්වය ඇති වී තිබේ.
ට්‍රම්ප් මහතාගේ පරිපාලනය විසින් චීන භාණ්ඩ සඳහා මීට පෙර 10% බද්දක් පැනවිණි. එම බද්ද ලබන ජනවාරි 1 වැනි දා සිට ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර තිබිණි.
(බීබිසී ඇසුරෙනි)
(28535)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාව හා චීනය අතර එකඟතාවයක්