රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් නඟන චෝදනා පදනම් විරහිත වන අතර මේ වසරේදී පමණක් ඇමෙරිකා ඩොලර් බිලියන 32 ක ආයෝජන ව්‍යාපෘති ලැබී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වසර තුනක කාර්ය සාධනය දක්වමින් එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය
මාධ්‍ය නිවේදනය 2018.10.26
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වසර තුනක සුවිශේෂ කාර්යය සාධනය
මෑතකදී පල කෙරුණු මාධ්‍ය වාර්තා හා විචාරයන් මගින් මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන ද ඇතුළුව ආයෝජන ආකර්ශනයට හෝ ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට අපොහොසත්ව ඇති බව ප්‍රකාශ කර තිබිණි. මෙම පදනම් විරහිත චෝදනා සහ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් 2015, 2016, 2017 සහ 2018 (මේ දක්වා) කාලය තුල පෙන්වන ලදසුවිශේෂී කාර්ය සාධනය මෙසේ දැක්විය හැක.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ආයෝජන මණ්ඩලයට නඟන චෝදනා පදනම් විරහිතයි’