ඡන්ද දායකයාගෙන් ගමේ මන්ත්රීට රෙද්ද අස්සෙන් ආචාරයක්
ඡන්ද දායකයා රෙද්ද අස්සෙන් තම මන්ත්රීවරයාට ආචාර කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ඔහු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකි. මැතිවරණ ජයග්රහණයෙන් පසු ඔහුට තමන් පත් කළ ගම කෙමෙන් කෙමෙන් අමතක වන්නට වූ අතර මන්ත්රීධුරයේ කටයුතු කළ අවස්ථාවල සිදු වූ යම් යම් සිදුවීම් හේතුවෙන් සිය හිතවතුන් පිරිසක් නොහොඳ නෝක්කාඩුවෙන් පසු වූහ.