මීටරේ දුර ඔච්චමට අරන් නීතියෙන් රිංගලා
රථ වාහන බලපත්‍රය ලබා ගැනීමට දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීම මහත් හිරිහැරයක් මෙන් සිතූ තරුණියක් තමාට ඉදිරියෙන් සිටි මැදිවියේ කාන්තාවකගේද ඇස් වසා සෞඛ්‍ය උපදෙස් තඹේකට නොතකා පෝලිම පැනගොස් තම කටයුත්ත ඉටුකරගෙන යන අයුරු පසුගිය දිනෙක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය භූමියේදී දැකගත හැකිවිය.