IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සැමියාට පාඩම කියාදෙන්න බැරිවී බිරිය ගැබිනියක් වෙලා

(තිහගොඩ උපසේන ලියනගම)
සෞඛ්‍ය සායනයට පැමිණි ගැබිනි මවකගේ ප්‍රකාශයෙන් අන්ද මන්ද  වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ දකුණු පළාතේ වෙරළබඩ සෞඛ්‍ය මධ්‍යස්ථානයකිනි.


මව්වරුන් සඳහා වූ මෙම සායනය ආරම්භයේදීම සෞඛ්‍ය නීති රීති පිළිබඳව දැඩි උනන්දුවක් දැක්වූ නිලධාරිනිය මව්වරුන්ට කීවේ මුඛ ආවරණය හා මීටරයේ දුරස්ථභාවය හැමවිටම ආරක්ෂා කරගත යුතු බවය. ‘‘ගෙදරදිත් එහෙම ඉන්න ඕනදැ’’යි එක් කටකාර මවක විමසුවෙන් ඇය කිවේ ‘‘පුළුවන්නම් හොඳයි’’ කියාය. 


එවිට එම මව අසල සිටි තවත් මවකට කිසිවක් කීවෙන් රැස්ව සිටි කීප දෙනෙක් අතින් කට වසාගෙන සිනා සුනහ. එය නිලධාරිනියට නෑසුනත් විමතියට පත් ඇය ඒ ගැන ඇසුවාය. කටකාර මව නිහඬවුවත් අසල සිටි මවක් ‘‘මිස් මෙයා කියනවා මේ නීතිය ගෙදර එක්කෙනාට කලින් උගන්වලා තිබුණා නම් අපට මෙහෙම වෙන්නෙ නෑ කියලා’’ කීවෙන් සියල්ලෝම මුහුණ සඟවා ගත් අතර නිලධාරිනිය මොහොතක් යනතුරු හොල්මන්වී සිටියේ ඊට සුදුසු පිළිතුරක් කීමට නොහැකි වූ නිසාලු.

 



අදහස් (0)

සැමියාට පාඩම කියාදෙන්න බැරිවී බිරිය ගැබිනියක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1843 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1489 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site