ගෑස් ටැංකියෙන් සැමියෙක් පාරට වැටිලා
ග්රීස් යකාට ඇති බයට සමාන බියක් ගෑස් සම්බන්ධයෙන් ද ඇති වී තිබේ. ගෑස් කාන්දුවීම, ගෑස් ලිප් පුපුරා යෑම් රටේ හැම අතින්ම වාර්තාවේ. බිරිඳගේ උපදෙස් නොපිළිපැද නිවෙසට ගෑස් සිලින්ඩරයක් රැගෙන ගිය සැමියකුට බිරිඳගේ ගෑස් බැලීමට සිදුවීමේ පුවතක් කන්ද උඩරට ප්රදේශයේ ගම්මානයකින් වාර්තාවේ.