හොර ඉන්ධන අල්ලද්දී කසිප්පුත් අසුවෙලා
වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසක් සෝදිසි කිරීමේදී ඩීසල් ලීටර් පනස් පහක්, පෙට්‍රල් ලීටර් පහක් හා ගෝඩා බැරල් එකක් එහි තිබී හමුවීමෙන් අනතුරුව එම ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.