
(චන්ද්‍රසේන ගමගේ)
නීති විරෝධීව රැස් කරනලද ඩීසල් තොගයක් අධිවේගී මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම් වෙද්දී දක්ෂිණ අධිවේගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේදී සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.
හම්බන්තොට පිහිටි ඉන්ධන පිරවුම් හල්වලින් මිලදී ගෙන ඇති මෙම ඩීසල් තොගය ඉහළ මිල ගණන් යටතේ අළෙවි කිරීමට සූදානම් කර ඇතැයි පොලිසිය පවසයි.
හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනො අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ විට මේවාට පොලිසියත් සම්බන්ධයි.. ඒ නිසා ඔය සැකකරුවන්ට මොකුත් කරදරයක් වෙන එකක් නෑ..!!! බය වෙන්න එපා..