(දයාරත්න ඇඹෝගම)

පොහොට්ටුවේ අනුරාධපුර ජන රැලිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේ දී අද සවස ආරම්භ විණි.

හිටපු අමාත්‍යවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන නායකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

රටේ විවිධ ප්‍රදේශවල සිට විශාල පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටිති.