IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යාපාරවල වාහනවලටත් කිව්.ආර්. කේත ලබාගැනීමේ අවස්ථාව

(යොහාන් භාසුර)

ව්‍යාපාර සතු වාහන අදාල ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකයේ අංකය ඇතුළත් කර ජාතික ඉන්ධන බලපත්‍රය හරහා කිව්. ආර්. කේතය ලබා ගැනීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට එහි සියලුම වාහන ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (5)

ව්‍යාපාරවල වාහනවලටත් කිව්.ආර්. කේත ලබාගැනීමේ අවස්ථාව

තේගිරිස් Thursday, 28 July 2022 12:58 PM

ඇමතිතුමා ඔබතුමා ගන්නා උත්සාහය ඉතාමත් වටිනවා. ඇමතිතුමා දැනට ඇගලුම් ක්ෂේත්‍රය සදහා ඉන්ධන දෙනවා. නමුත් සුද්දගේ කාලයේ සිට අපට විදේශ විනිමය ලබා දුන්නු වැවිලි ක්ෂේත්‍රය සදහා කුඩම්මාගේ සැලකිල්ලවත් නොලැබීම කණගාටුවට කරුණක් වෙනවා. අඩුම තරමින් දිනපතා ප්‍රවාහන කටයුතු අවශ්‍ය තේ කර්මාන්තය සදහා සහනයක් සැලසුවොත් ලොකු උදව්වක් කියන්න පුළුවන්.

:       1       4

ජාලිය Thursday, 28 July 2022 02:10 PM

දැනටම QR කොඩ් එකක් ලබා ඇති වාහනයක් විකිනීමෙන් පසු අලුත් අයිතිකරුගේ ID no එකට QR කෝඩ් එකක් ලබාගන්නා ක්‍රමයක් fuel pass App එකේ තියෙනවද?

:       0       3

pakeer Thursday, 28 July 2022 03:13 PM

කරුණාකර BR එකෙන් රෙජිස්ටර් කරනකොට ක්‍රොස් චෙක් කරන්න, දැනටමත් ඒ වාහන ID එකකින් රෙජිස්ටර් වෙලාද කියලා. අපේ උන් මහ කම්බ හොරු, දේශපාලකයෝ වගේමයි.

:       0       1

Deepal Rathnayaka Thursday, 28 July 2022 07:11 PM

ව්‍යාපාර සම්බන්ධ මගේ බයික් එක චැසි නම්බර් ගැලපෙන්නෙ නෑ කියලා නිතරම මැසේජ් එකක් එනවා. එමනිසා සයිකලයේ ප්‍රශ්නය විසඳා දෙන්න.

:       0       0

T.chamindha kumarasiri Monday, 01 August 2022 05:28 PM

පෙට්‍රල් ලීටර් 4ක් සතියක් වැඩකිරීමට අපිට ප්‍රමාණවත් නැත. QR කේතය ලබාගන්නේ කෙසේද කරුණාකර දන්වන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site