(යොහාන් භාසුර)
දුම්රිය කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ඉහළ දැමීමට දුම්රිය බලධාරීන් කටයුතු කරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.
දුම්රිය කලින් ආසන වෙන් කරවාගැනීමේ ගාස්තු මීට මාසයකට ආසන්න කාලයකට පෙර විශාල ප්‍රතිශතයකින් ඉහල දැමූ බවත් සාමාන්‍ය ප්‍රවේශපත් ගාස්තුව මෙම මස 25 වන දින ඉහළ දැමීම සමඟ මෙම කලින් ආසන වෙන් කිරීමේ ගාස්තුව යළි ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවත් දුම්රිය වෘත්තිය සමිති වැඩිදුරටත් චෝදනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාස්තුව නගිනවා ප්‍රමිතිය බහිනවා.රාජ්‍ය ආයතනවල තියෙන එකම පොදු ලක්ෂණය.හැබැයි වැඩ වර්ජන නම් තිතට කරනවා.
දුම්රිය ආසන වෙන් කිරීම පමණක් නොවෙයි ප්‍රවේශ පත්‍ර මිලත් වැඩි කළ යුතුයි. එසේම, වැඩකට නැති සේවකයන් ද ගෙදර යැවිය යුතුයි. පාඩු පිට පවත්වා ගෙන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම කෙරේ වහා යොමු වීම කාලීන අවශ්‍යතාවකි.
දුම්රිය වාර ප්‍රමාණය වැඩි කරන්න බැරිද? මිනිස්සු වහලෙත් නැගලා යනවා.