පොලිස් ආඥා පනත යොදාගෙන මූලික අයිවාසිකම් කඩකරන්න එපා
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එක්ව අද (2) පැවැත්වීමට නියමිත සාමකාමී පාගමන නැවැත්වීමට පොලිස් ආඥාා පනතේ ප්‍රතිපාදන පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළ හොත් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.