(මනෝප්‍රිය ගුණසේකර)
අහංගම ශාරීපුත්‍ර විද්‍යාලයේ පළමු වසරට ශිෂ්‍යාවක් ඇතුලත් කර ගැනීම සඳහා ඇගේ පියාගෙන් රුපියල් 20,000/- ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි එහි හිටපු විදුහල්පතිවරයා විත්ති වාචක නොකැඳවාම සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා නියම කළේය.
නඩුවේ පැමිණීල්ල වෙනුවෙන් සාක්කි දෙන අතරතුර උපාය දුතිය වශයෙන් කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරිණීය හරස් ප්‍රශ්න වලට පිළිතුරු දීගත නොහැකිව හඬා වැටුණු බව කියමින් නීතීඥ ප්‍රදීප් ජයකොඩි මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්ති වාචක නොකැඳවාම විදුහල්පතිවරයා සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළේය,
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාරිපුත්‍ර විදුහල්පති අල්ලස් චෝදනාවෙන් නිදහස්
චන්දන Wednesday, 02 November 2022 03:24 PM
පුද්ගලික පලි ගැනීමක් බවයි පේන්නේ... මෙහෙම දේවල් නිසා පුද්ගලයින්ට මෙන්ම පාසලටත් හානියක් වෙනවා...!
D.G.priya Wednesday, 02 November 2022 09:03 PM
සුපිරි සර්.හොඳයි...
DG priya Wednesday, 02 November 2022 09:15 PM
සත්‍ය කවදා හරි දිනනවාමයි ජය වේවා සර්,,
Dg priya Friday, 04 November 2022 11:54 AM
පාසල ලස්සනට දියුණු කිරීමට ගත් උත්සාහය දන්නේ අපි, බලන් ඉන්න බැරි අයත් ඒ අතරේ සිටින බව අපි දැනගෙන හිටියා. අන්න ඒ අයට හිනාවෙන්න කර මේ දේට... අද ප්‍රති උත්තර ලබාදීම සම්බන්ධයෙන් ඔබ සැමට හදපිරි අචාරය...!!!
නීතා විජේනායක Saturday, 05 November 2022 04:31 PM
සත්‍යය ජය ගන්නා බව දැන සිටියා. මෙම කාර්යයට උරදුන් සැමට ස්තුතිය පුදකරන අතර, සෑමවිටම සත්‍යය ජනතාවට ළඟාකරන ලංකාදීප පුවත්පතට කෘතවේදී ප්‍රණාමය..!