
(ඩයනා උදයංගනී)
මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර අද (2) තවත් දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.
මෙම දුම්රිය ස්ථාන අතරදී ඊයේ (1) දිනයේද දුම්රිය දෙකක් පීලි පැනීමට ලක්විය.


2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් දුම්රියක් පීලි පනියි
Sunil Wednesday, 02 November 2022 03:15 PM
බැලූ බැල්මට නම් පීලි පැනීමක් නොවේ... අපේ රටේ වාහන කරන්න වගේ..., මන්තීරු දෙකක් මැදින් ගමන් කිරීමට ගත් උත්සාහයක්...
සකල ගුරු Thursday, 03 November 2022 06:04 AM
ස්විට්සර්ලන්තයේ පෙට්ටි සියයක කි.මී දෙකකට ආසන්න (කි.මී 1.9) දුම්රියක් බිංගෙවල් රාශියක් ඇති මාර්ගයේ කිසිම කරදරයක් නැතුව ධාවනය කලා කියලා ප්‍රවෘත්තිය පලවූ දවසේ සිටම ලංකාවෙ දුම්රිය දිනපතා පීලි පනිනවා ලංකාවෙ අයටත් එහෙම දුම්රියක් ලැබුනොත් මොනවා කරන්නද කියලා බයටද කියලත් හිතෙනවා බයවෙන්න එපා අනේ. ලංකාවෙ සිටින අනාගතයේ සිටීයැයි සිතෙන කිසිම පාලකයෙක් අධිවේගී හදනවා මිස දුම්රිය මාර්ග හා/දුම්රිය සේවය කවදාවත්ම දියුණු කරන්නෙ නැහැ
Perera Thursday, 03 November 2022 06:58 AM
ඔය පීලි පනින තරමට කෝච්චි වලට මහපාරේ යන්න හිතිලද කොහෙද