(සුමින් ප්‍රේමතිලක)
පානදුරේ ප්‍රධාන ප්‍රාථමික පාසලක් අසල නිවෙසක තිබූ වයර් සහිත කසල ගොඩකට ගිනි තැබීමෙන් පසු එහි දුම ආග්‍රාහනය වූ පාසල් දරුවන් 54 දෙනකු රෝගී වී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
තවත් පිරිසක් මේ වන විට ගිලන් රථ මගින් රෝහලට රැගෙන යන බව ද පොලිසිය පවසයි.
සෙසු දරුවන් මවිපියන් පැමිණ නිවෙස්වලට රැගෙන යන බව ද පාසල් ආරංචි මාර්ග පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුමක් විෂ වී පාසල් දරුවන් 54 රෝහලට