IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


’’එතුමා එක්ක ඉන්න මට හිරිකිතයි’’

(සුජිත් හේවාජුලිගේ)

සජිත් ප්‍රේමදාස මහතා සමග එකට ඉඳ ගැනීමට පොඩි හිරිකිතයක් තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා තමා සහ මනුෂ නානායක්කාර ගෙම්බන් ලෙස හඳුන්වා ඇති බවත් ගෙම්බන් විදියට ඒ ළිඳ ඇතුළේ සිටියා නම් කිසිදු යහපතක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

ළිඳෙන් එලියට පැනීමට තීරණය කළේ ඒ නිසා බවද අමාත්‍යවරයා කීවේය.

රට අස්ථාවර වෙන ආකාරයට දේශපාලනය නොකරන්නැයි තමා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරන බව හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය



අදහස් (11)

’’එතුමා එක්ක ඉන්න මට හිරිකිතයි’’

Katussaa Wednesday, 02 November 2022 10:04 AM

ඒ පැත්තේ ඉන්න හිරිකිතයි කියල ගෝටගෙ පැත්තට ආව හිරිකිතයක් නැතුව. දැන් ආපහු අරපැත්තට යන්න හිරිකිතයිලු. ඉතින් ගෙදරටවෙලා නෝනා එක්ක විතරක් ඉන්නකෝ අපට හිරිකිත වෙන්නැතුව.

:       9       32

ලුම්බිණි Wednesday, 02 November 2022 10:07 AM

මුලදී රනිල් එක්ක ඉන්න හිරිකිත හිතුන. දැන් සජිත් එක්ක ඉන්න හිරිකිතයි. කාලෙන් කාලෙට එක්කෙනා එක්ක ඉන්න හිරිකිත හිතෙන එක හොඳ නැහැ නේද?

:       5       23

gamage Wednesday, 02 November 2022 10:44 AM

අපිට ඔයාව දකිනකොටත් හිරිකිතයිනෙ.

:       6       31

Ruhunu Wednesday, 02 November 2022 10:48 AM

මේ වගේ අය දේශපාලනය කරනවා දකිනකොට අපිටත් හිරිකිතයි

:       4       17

Saththaya Wednesday, 02 November 2022 11:39 AM

බලයට විතරක් කෑදර , පියානෝ වායනා කරන කෙනෙක් එක්ක පැන්නේ , බලය ලබා ගනියි කියන බලාපොරොත්තුවෙන් නේද ? ඒ පැන්න හැමෝම බලයට කෑදර කට්ටිය . ජනතා සේවයට කැප වෙච්ච දේශපාලකයෝ නෙමේ . ඒ නිසා තමයි රට ගොඩ යනකල් පක්ෂ නැතුව ගොඩ යන්න ඕන . තවමත් දගලන්නේ බලය අල්ලන්න මිසක් රට ගොඩ ගන්න නෙමේ . ඒක තමයි මේ රටේ කරුමේ . අපි හාමතේ දුක් විදිනවා .

:       3       15

Bishan Wednesday, 02 November 2022 12:23 PM

මෙයාගේ ඉතිහාසය අනුව නම් මෙයා සජිත් ගාවට බල්ටියක් ගහයි වගේ. පූසා යන්නෙම කරවල කට්ට ගාවට තමයි

:       1       8

Sunil Wednesday, 02 November 2022 12:33 PM

ඔබතුමා එක්ක ඉන්න අපි හැමෝටම හිරිකිතයි

:       0       9

sharm warn Wednesday, 02 November 2022 12:44 PM

මේ වගේ ආත්මයක් නැති එකෙක් දැක්කම අපිටත් පට්ටම හිරිකිතයි

:       1       8

fairoos Wednesday, 02 November 2022 12:52 PM

ඔයා ගැන අපිටනම් දැන් අප්පිරියයි

:       1       7

Hafeel Wednesday, 02 November 2022 01:21 PM

හරින් කියන්නේ මහා පරිමාණයේ බොරු කාරයක්. මෙයා කිව්වේ හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් පත්වීම් ලිපිය ගන්නත් හිරිකිතයි කියමින්, ගෝඨාභයගේ මුහුණ බලන්නවත් හිරිකිතයි කියමින් අනිත් පැත්ත බලාගෙනයි, එම පත්වීම් ලිපිය ගත්තේත් කියලා. එහෙම කියලා පැයක් යන්නට කලින්, ජනාධිපති මාධ්‍ය අංශය මෙයාගේ සිනාමුසු මුහුණ පින්තූර සමග හෙලි කළා. ඉතින් මෙයාට ප්‍රතිපත්ති හෝ ලැජ්ජාවක් හෝ තියෙනවාද?

:       0       6

Bamunuarachchi Wednesday, 02 November 2022 08:12 PM

ඒකත් හරියට අහක බලාගෙන ඝෝඨාභය මහතාගෙන් ඇමැතිකම ගත්තා කියලා කිව්වා වගේ නේද...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site