(ඉන්දිකා රාමනායක)
වල්අලියකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන කැබිලිගොල්ලෑව රඹුකැපුවැව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවක් අතර තුර පිරිසකගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මෙලෙස උසස්කර ඇත්තේ පොලිස් සැරයන් (12601) අංගම්පොඩිගේ සුනිල් මහතා බවත්, පෙරේදා (31) දින සිට ක්‍රියාත්මක වන පරිදි පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම සිදුකර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැබිලිගොල්ලෑව සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්ට උසස් වීමක්