IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පත්කර නැති පාර්ලිමේන්තු කමිටු ඉක්මනින් පත් කරන්න

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙතෙක්  පත්කර නොමැති සියලුම පාර්ලිමේන්තු කමිටු හැකි ඉක්මනින්ම පත් කිරීමට කටයුතු කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මහතාට අද ( 2) උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙතෙක් පත්කර නොමැති සියලුම කමිටු කඩිනමින්ම  පිහිටුවීමට  පාර්ලිමේන්තු මහ ලේකම්වරයා අද සිටම අවශ්‍ය කටයුතු ආරම්භ කළේය.

පාර්ලිමේන්තුවේ බොහෝ කමිටු පත්කර  ඇතත්  මෙතෙක් පත්කර නැත්තේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 ය. ඒ සම්බන්ධයෙන් නාමයෝජනා ඉදිරිපත් කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දී ඇතත්  මෙතෙක් නාමයෝජනා කිසිවක් ඉදිරිපත් ව නැතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.



අදහස් (1)

පත්කර නැති පාර්ලිමේන්තු කමිටු ඉක්මනින් පත් කරන්න

chandima Wednesday, 02 November 2022 09:01 PM

එතකොට ආර්ථිකය හරියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site