(දමින්ද විජේසූරිය)

නෙදර්ලන්තයට එහෙිව ඇඩිලේඩ් නුවරදී අද (02 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී සිම්බාබ්වේ පිල පරාජය කරමින් කඩුලු 5 ක පහසු ජයක් අත්කරගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 117 කට දැවී ගියේය. නෙදර්ලන්ත කණ්ඩායම ඕවර 18 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 120 ක් ලබාගත්තේය.

වැඩි විස්තර සඳහා 

වෙත පිවිසෙන්න