(රංජන් කස්තරි)
ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ ප්‍රමාණ සමීක්ෂයන් සඳහා ඇබෑර්තු රාශියක් සෞදි අරාබියේ ඇති හෙයින් සුදුසුකම්ලත් ශ්‍රී ලංකිකයන්ගෙන් තොරතුරු රැස්කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.
සෞදි අරාබියේ ආරම්භ කිරීමට සැලසුම්කර ඇති දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘතියක වෘත්තීය රැකියා අවස්ථා ලබාගැනීමට කැමති වෘත්තිකයන්ට ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව ද විදේශ සේවි නියුක්ති කාර්යංශය කියයි.
එම රැකියා අවස්ථා සඳහා යොමුවීමට කැමැත්තක් දක්වන්නන් මේ මස 5 වැනි දිනට පෙර www.slbfe.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධකර ඇති තොරතුරුවලට අනුව ලියාපදිංචි විය යුතු බව ද එම කාර්යංශය කියයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සෞදියේ ඇබෑර්තු මෙරටින් පුරවන්න යයි
Perera Wednesday, 02 November 2022 09:40 AM
අපේ රටේ වටිනා ශ්‍රම සම්පතෙන් රටට වැඩක් අරන් රට දියුණු කරන්න.
SL Wednesday, 02 November 2022 10:01 AM
Verification Code එක එන්නේ නැහැ. ඊයේ ඉඳල try කරන්නේ , log වෙලා පුරවන්න විදියක් නැහැ.
N..P.S.Rushanthi Wednesday, 02 November 2022 10:19 AM
ඉතා හොඳයි
මොහොමඩ් Wednesday, 02 November 2022 10:43 AM
කෝ අර ඝානසාර හාමුදුරුවෝ
VirajWednesday, 02 November 2022 11:19 AM
ආයේ අපවත් වෙලා
fairoosWednesday, 02 November 2022 12:36 PM
අපේ හාමුදුරුවන්ගේ මැදිහත්වීමෙන් තමයි මේක ලංකාවට ලැබුනේ