(අංජුල මහික වීරරත්න)
ලෝක නගර දින සැමරුම නිමිත්තෙන් කැස්බෑව නගරය“ හරිත කැදැල්ල” ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
ඒ සඳහා වන සංවර්ධන සැලසුමට අත්සන් තැබීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
කොළඹ නගරයේ කලබලකාරී පරිසරයෙන් මිදී මිනිසුන්ට කායික හා මානසික සුවය ලබාගත හැකි නගරයක් ලෙස කැස්බෑව නගරය සංවර්ධනය කෙරෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කැස්බෑව “හරිත කැදැල්ලක්” වෙයි