
(දමින්ද විජේසූරිය)
නෙදර්ලන්තයට එහෙිව අද (2 වැනිදා) ඇඩිලේඩ් නුවරදී පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ඕවර 19.2 කදී ලකුණු 117 කට දැවී ගියේය. සිකන්දර් රාසා පන්දු 24 කින් ලකුණු 40 ක් ලබාගත්තේය.
තරගයෙන් ජයගැනීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 118 ක් ලබාගත යුතුය.
වැඩි විස්තර සඳහා
වෙත පිවිසෙන්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd