IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පාස්කු නඩුවෙන් බදුර්දීන් නිදහස්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ව සිටී  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නීතිපති උපදෙස් ප්‍රකාරව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (02) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා ය .



අදහස් (8)

පාස්කු නඩුවෙන් බදුර්දීන් නිදහස්

Prabha Wednesday, 02 November 2022 10:58 AM

එහෙනම් හෙට අනිද්දා ඇමතිකමක් අරන් ආණ්ඩුවට හේත්තු වෙයි

:       2       15

kumara indunil Wednesday, 02 November 2022 11:36 AM

තොපිට හොඳක් වෙන්නේ නෑ අනේ. මිනිස්සු දැන්වත් මේ මිනිස්සු එලවන්න පෙළ ගැහෙල්ලා

:       3       13

Senarath Wednesday, 02 November 2022 12:08 PM

හෙට අනිද්ද්ම ගෙදර වැඩට හිටිය දැරිය කෙලෙසා මරා දැමීමේ නඩුවෙනුත් අයියලා මල්ලිලා (බිරිඳගේ මල්ලි )අපූරුවට නිදහස් වෙයි .ඒත් ඒකාන්තයෙන්ම නුඹලාට යන්න වෙන්නේ නරකාදියට .අපිට ඕනේ නුඹලා මේ ආත්මෙදීම දුක්විඳලා මැරෙනවා දකින්න

:       3       8

කිරි පුතා Wednesday, 02 November 2022 12:24 PM

අන්තිමට අර මැරුණු අහිංසකයින් ටික සිය දිවි හානි කරගත්තා කියයිද දන්නෙ නෑ.

:       3       9

fairoos Wednesday, 02 November 2022 12:56 PM

හැම එකටම ජාතිවාදය .මේවා විමර්ශනය කරන්නේ නැතුවද තීන්දු කරන්නේ ?නැහැ නේද ?එහෙනම් බයි වහල්ලු කට වහගෙන හිටියොත් හොඳයි .මහ මොලකරු අල්ලන් නැතුව නිකන් කොහේදෝ යන හාල් පාවුවන් ඇතුලේ

:       7       4

chinthakaWednesday, 02 November 2022 01:16 PM

පේනවා නේද තම්බියා තම්බියාටම අදින හැටි...!

:       3       6

BamunuarachchiThursday, 03 November 2022 07:34 AM

ඒ යහපත් ගුණ සිංහලය ළඟ නැහැ ඒ නිසයි හම්බයෝ දෙමල මිනිස්සු මෙරටේ බලවත් වෙන්නේ.

:       0       2

BamunuarachchiThursday, 03 November 2022 05:56 PM

අපි කමෙන්ට් එකක් දැම්මොත් සිංහලය අදින්නේ හම්බයාගේ පැත්තට. ඒ දුර්වල කම නිසානේ රාජ පරම්පරා පහක් අපි වඩුගයින් රජකමේ තියාගෙන හිටියේ. හමබ්යින්ට ඇමතිකම් දීලා තියා ගෙන ඉන්නේ. සිංහල බාශාවට රටේ මුල තැන ලැබුනට කෑගහන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site