(විමුක්ති එස් රුද්‍රිගු)
ඔක්තෝම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සංචාරකයින් 42000 පැමිණ ඇතැයි සංචාරක දත්ත උපුටා දක්වමින් ෂින්හුවා වෙබ් අඩවිය වාර්තා කළේය.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 10 ශ්‍රී ලංකාවට සංචාරකයින් 568000 ක් පැමිණ ඇතැයි ෂින්හුවා වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.
මෙම වසර අවසාන වන විට සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සංචාරක සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන බව ෂින්හුවා වෙබ් අඩවිය පැවසුවේය.එය සාර්ථක වුවහොත් සංචාරක කර්මාන්තයෙන් මෙම වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක ආදායමක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ෂින්හුවා වෙබ් අඩවිය සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඔක්තෝම්බර් මාසයේ සංචාරකයින් 42000 ඇවිත්
lal Wednesday, 02 November 2022 03:41 PM
This is not a good sign Lets start protesting ....we need more strikes...