තවුහීත් ජමාත්හි දේශන තැටි සමඟ මවුලවිවරයකු ඇතුළු 3ක් අල්ලයි
දේවානම් පියතිස්සපුර ප්රදේශයේ අද(03) කළ මෙහෙයුමකදී සංයුක්ත තැටි, පරිගණකයක්, හා මුදල් සමඟ එම ප්රදේශයේ පල්ලියක සභාපතිවරයකු, මවුලවිවරයකු හා මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.