අරාබි භාෂා පොත් ඇතුළු උපකරණ රැසක් සමඟ3 ක් අත්අඩංගුවට
නොච්චියාගම නගරයේ කළ මෙහෙයුමකදි සැක කටයුතු සංයුක්ත තැටි, ලැප් ටෝප් වර්ගයේ පරිගණක, අරාබි භාෂාවෙන් මුද්‍රණය කළ පොත්පත්, වායු රයිෆලයක් සමඟ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.