හොරොව්පොතානෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාගේ අරාබි පාසලකින් සීඩී 46 ක්
හොරොව්පොතාන මුක්කරවැව දී අත්අඩංගුට ගත් පාසල් ගුරුවරයාගේ නිවසේ සහ ඔහු අධ්‍යක්ෂධුරය දරණ මුක්කර පිහිටි අරාබි පාසලක සිදුකළ පරීක්ෂාවකදී සීඩී තැටි 46ක්, විවිධ නාමයන් සහිත රබර් මුද්‍රා 36ක්, සොයා ගත් බව හොරොව්පොතාන පොලීසිය කියයි.