(විනීතා එම් ගමගේ)
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන සෙවීම සඳහා පත්කළ කමිටුවේ අතුරු වාර්තා තමා වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හෙට (2) ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ එක්ව අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එම අවස්ථාවට දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්තාෆා යන මහත්වරු එක්ව සිටියහ.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පදනම් ආයතනයේ දී අද (1) පැවති හමුවකදීය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්,.. මහ බැංකුව කඩපු බව එ්කේ පැහැදිලිවම සඳහන් කරලා තියෙන බව මම තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා..
බොම්බේ පුපුරන්න ඕනෑ මෙතනයි..
ෆයිසර් මුස්තාෆා මයා පවුල පිටින්ම රට හැරලා ගියා කිව්වා නේද?
ඕක අතට ලැබුණු ගමන් ප්‍රසිද්ධ කරනවා කියල ඊයේ කියනවා ඇහුණා. හෙට වෙනකොට පිටු කීයක් කප්පාදු වෙයිද දන්නේ නැහැ...
මිනී මරන්න තරම් කුරිරු හදවතක් ඔබට ඇතිවුණේ කෙසේද?
කමිටු වාර්තාව රෝල් කරලා ගහගත්තා නම් ඉවරයිනේ...
ලොක්කෝ හොඳයි.. පොඩ්ඩෝ වගකිව යුතුය කියලා ලියව ගත්තද?
ඇයි අහිංසක මිනිස්සු රවට්ටන්නේ...?
ජනාධිපති තුමනි බොරුවට කමිටු පත් කරලා පලක් නැතා. නිසැකවම ඔබ හා අගමැති මෙයට වගකිව යුතුය. ඔබ බුද්ධි අංශ මෙහෙයවුයේ ඔබේ අරක්ෂාවට පමණි. ඔබ හා අගමැති අතර අමනාපය නිසා මුස්ලිම් වරු කලදුටු තැන වල හිහ ගත්තා.
ඒ...කාලේ සුදුවෑන් එවල අපිව බිය ගන්වපු මිනිස්සු .... අද ත්‍රස්ත වාදීන්ට එරෙහිව " ඔන්න බබෝ බිල්ලෝ එනවා " කියනවා .... අපි මැරිලා ඉපදුන අය නොවෙයි .... 2015 ට ඉස්සෙල්ල අපේ රටේ තිබුණ මහා භයානක බිය තමයි .... මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න මිනිස්සු !!!!