පුවත්පත්වල විශ්වාසනීයත්වයට අසත්‍ය පුවත් තර්ජනයක්
අසත්‍ය පුවත් ප්‍රචාරය, මහජන බියගැන්වීම් හෝ කැළඹීම් ඇති කරවන ආකාරයේ කටකතා හා සාවද්‍ය ප්‍රකාශ ආදිය වර්තමානයේදී ජාතික සාමය, තොරතුරුවල විනිවිදභාවය හා පුවත්පත්වල විශ්වාසනීයත්වයට විශාල තර්ජනයක් වී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.