(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්සතු විදේශ ගමන් බලපත් 10 ක් සමඟ මුස්ලිම් ජාතික කාන්තාවක අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය කියයි.
පයාගල මුංහේන ප්‍රදේශයේදී තැපැල් කාර්යාලය අසළදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හෙළි වු කරුණු අනුව පරීක්ෂා කිරීමේදී මෙම විදේශ ගමන් බලපත් සොයාගෙන ඇත.
50 හැවිරිදි මෙම සැකකාර කාන්තාව එම ප්‍රදේශයේම පදිංචිකාරිනියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මේ තැනැත්තිය ගෘහ සේවිකාවන් පිටරට යවන විදේශ රැකියා ඒජන්ත කෙනෙක් විය හැක. මෙවැනි කාලයක, ආරක්ෂක හේතුන් මත සාමාන්‍ය පුරවැසියන්ට හිරිහැර නොකළ යුතුයි.
අර පාස්පෝට් දෙකතුනක් තිබුණු එක්කෙනාගේ කවුරුවත් නෙමෙයි නේද?