මඩකලපුවේ නව විශ්විද්‍යාල වලට ෂරියා උපාධි නෑ
තවමත් විවෘත කර නොමැති මඩකලපුව විශ්ව විද්‍යාලය ෂරියා උපාධි පිරිනමන විශ්ව විද්‍යාලයක් නොවන බවත්, අරාබි ඉස්ලාමීය විශ්ව විද්‍යාල සමග කිසිඳු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, එවැන්නක් අනාගතයේ අත්සන් කිරීමට කිසිදු අභිප්රායක් නොමැති බවත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම්.එම්.හිස්බුල්ලා මහතා කියයි.