(ඩයනා උදයංගනී)
යෝජිත ප්රතිත්රස්ත පනත ත්රස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයක් බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මෙම පනත නීතියක් බවට පත්වුවහොත් වර්තමානයේ සිදුවෙමින් පවතින ත්රස්ත මර්දන මෙහෙයුම්වලට ද මරු පහරක් වනු ඇති බව විපක්ෂනායකවරයා එහි සදහන් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පනතටනම් මහජනයා වන අප කොහෙත්ම ඉඩ දියයුතු නැහැ, එකඟ වෙන්න බැහැනේ ගොබ්බ පනතක්නේ මේක....
බටහිර ගැට වලට රැවටිලා රටේ අනාගතය අඳුරු කරා ගන්න බැහැ. මේ පාලකයෝ මේවගේ පනත් ගෙනල්ලා බටහිර රටවල හිත හොද කරලා වැඩක් නැහැ.. දුටු තැන ත්රස්තවාදීන්ට වෙඩි තබා ඝාතනය කරන්න ඕනේ. සර්පයන්ට කිරි පොවලා අහිංසක මිනිසුන් 250 වැඩිය ජිවීත නැති කරා. මේ පනතට විරුද්ධ විය යුතුය.
අද මේ රට පත්වෙලා තියෙන භයානක තත්වය ගැන සිතා බලා ප්රකාශ නිකුත් කරන්න. දේශපාලන වාසි බලාපොරොත්තුවෙන් බොර දියේ මාළු බාන්න එපා මහත්තයෝ.
එපා අපිට කිසි පනතක් එපා. මොන දෙයක් වුනත් මගේ සන්හරය බේරගෙන අපිට මොකටද මේ අය නේද? ඔහෙත් මේක දැනසිටියානේ? දැන් මොකද මේ කඳුළු? ලිපියේ අපි දැක්කනේ..!!
අපේ ආරක්ෂක අංශ පාවාදෙන ගමන් ත්රස්තවාදීන්ට සැප දෙන්න ගෙනා මේ වගේ පනත්වලට කිසිදින සහය දෙන්න එපා. අපි මහජනයා පාරට බැහැලා මේවට විරුද්ධ වෙන්න ඕනෑ රටට ආදරයක් තිබේ නම්...
පනතේ තියන කිසිම දෙයක් දන්නේ නැති අයත් මේ පනතට විරුද්ධයි. මහින්ද මහත්තයා විරුද්ධ නිසා එ් අය විරුද්ධයි...
මහින්ඳත් කලින් දැනගත්තා මේ විනාශය ගැන, එසේම මහින්ඳ හොඳට දන්නවා "තවුහිද් ජමාද්ට" කන්ට බොන්ට දී පඩිනඩි, මුදල් වාහන හමුදා ආරක්ෂාවදී හදාවඩා ගත්තේ ගෝඨා බව. බුද්ධි අංශය ඔහුටත් දැනුම්දී තිබියදී මහින්ද කිසිවක් කළේ නැහැ... මේ විනාශය පාවිච්චිකර නැවතත් බලය ගන්නට පුළුවන් කියා හිතලා. රටට කෙලවෙන තරමට, වැඩියෙන් අහිංසකයින් මැරෙන තරමට තමා පමණි රට බේරාගන්නේ කියා හිතන්ට මොලයක් නැති මෝඩ සිංහලයන්ට කවන්ට පුලුවන් කියා. ලැබෙන තොරතුරු අනුව තිත්ත වූවත් මෙයයි ඇත්ත. අහිංසකයන් මැරුණාට, රට විනාශ වූවාට හොඳයි කියා සිතන මේ නායකයන් පිටුපස යන්නෝ මෝඩ වහලුන්, මීහරකුන් නොවේද?
මේ යකා මේ මහා විනාශය අස්සෙත් බලයට එන්න කුරුමානං අල්ලනවා ...අපිට මතකයි සුනාමි මහා විනාශයේදී මියගිය අනාත වූ අහිංසක ජනතාවට දීපු ආදාරත් නංගිගේ ගිණුමට දාපු මිනිහනේ ...මුන්ටත් ඉර පායනවනේ
අපිට මතකයි සුනාමි මහ විනාශයේදී මියගිය අනාථ වූ අහිංසක ජනතාවට දීපු ආධාරත් නංගිගේ ගිණුමට දාපු කෙනානේ...
මේ මහා විනාශය අස්සෙත් බලයට එන්න කුරුමානං අල්ලනවා.. කරුමක්කාරයින්ම තමයි...!!!
දන්නා දෙයක් කතා කළොත් හොඳ නැද්ද? රාජපක්ෂලා මුසල්මානුවන්ට පක්ෂව වැඩකළා නම් මොකටද මුසල්මානුවන් රාජපක්ෂලාට විරුද්ධව ඡන්දෙ දෙන්නේ...? උත්තර දෙන්න
එතකොට රනිල් පස්සේ යනඅය කවුද? ගිය අයට මොකද වුනේ? ඔවුන්ට කියන්න නම් හදන්න ඕනේ නේද?
බමුණු එතකොට ජේ ආර් මහත්මය ගෙනාපු විධායක ජනාධිපතිකම පලු ඇර ඇර බැන බැන ඉදල ඒක ඔයාගේ ලොක්කට දැන් හොද වෙලා තියෙන්නෙ කොහොමද. ඕකට අපිනම් කියන්නෙ කන්න ඔනවුනහම කබරයත් තලගොයා වෙනවා කියලා.