ජනපති ඝාතන කුමන්ත්රණය ගැන මඳුෂ්ගෙන් ප්රශ්න කරන්න යයි
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට සැළසුම් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා කොතරම් දුරට සම්බන්ධදැයි සෙවීම සඳහා ප්රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව අධිකරණයට දැනුම් දුන්නේය.