හිටපු අගවිනිසුරුට එරෙහි නඩු විභාගය කල් යයි
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා නඩුවකට අදාළව හිටපු අගවිනිසුරු මොහාන් පිරීස්, අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් නවාස් යන මහත්වරු ඇතුළු තිදෙනකුට අදාළ නඩුව ලබන අගෝස්තු 27 දක්වා කල් තැබීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (8) නියෝග කළාය.