(ඩයනා උදයංගනී)
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවට පැමිණ එම සම්මේලනයේ රදගුරුවරුන් හමුවිය.
කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති වින්ස්ටන් ප්රනාන්දු බදුල්ල රදගුරුතුමන්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු රදගුරුතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටිති.


( ලහිරු හර්ෂණ -ඡායාරූප )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා හරි බයිලා ටිකක් දොඩවලා යයි. දේශපාලකයින් සතේකට විශ්වාස නැහැ.
අනේ අගරදගුරු තුමන්ලාගේ කාලේ නාස්ති නොකර ඉන්න.
මැල්කම් කාදිනල් රංජිත් ,මෙහම කෙනෙක් කොහෙද ඉන්නේ අපි නම් අහල තියෙන්න කාදිනල් මැල්කම් රංජිත්.
අහුවෙන්න එපා රදගුරුතුමෙනි, මෙය තමයි අපිව බිල්ලට දුන්නේ.....
බලෙන්ම ඇවිත් වගේ
මේ දේශපාලකයින් ගේ රඟපෑම්පය. ඒ ගැන අමුතුවෙන් කිවයුතු යමක් නැත
වගකීමක් ගන්න බැරී පාලකයෝ රටට මොකටද?
ගරු අග රද ගුරු තුමනි, දේශපාලුවන්ගෙන් පරෙස්සම් වුනොත් හොඳයි! අතේ දුරින් තියාගන්න.
බුද්ධි තොරතුරු වසන්කරලා දැන් කාර්දිනල්තුමාට බටර් ගාන්න යනවා.
ලැබුනත් තොරතුරු නැත කලබල උනේ මම... මැස්සෙක් ලගපාත නැහැ ගාඩ් එක නිසා මට... ඉන්නේ නිලමැස්සන් පමණි වටකර මෙමා ලග... දැන්නම් අඩමි බොරුවට වැලපෙමින් මම....
මිනිසුන්ට තවදුරටත් මෝඩයාගේ චරිතේ රගපාන්න නම් බැහැ.
සිදුවී ඇත්තේ සිනහ වීමට දෙයක් නොවන බව දැන ගත්තොත් හොදයි.
ලංකාවේ ඉන්න කෙලින් කතා කරන ඒකම නායකයා විදිහට අපි දකින්නේ කාදිනල් තුමායි. අපි දැන් විශ්වාස කරන්නේ ඔබ තුමාවයි.