(ලහිරු හර්ෂණ)
මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ කුඩා ප්‍රමාණයේ තුවක්කුවක් ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය කියයි.
මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.
කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත. අයිස් නම් මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන මත් ද්‍රව්‍ය පැකැට්ටුවක්ද එහිදී හමු වූ බව පොලීසිය සඳහන් කරයි.
ළිඳ තුළ තවත් දෑ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් ජනතාව ඉස්ලාම් සංස්කෘතිය අතහැර ප්‍රායෝගික ආගමක් සොයාගත යුතු බව වැටහේ...
ඒවා කෙත්තාරාමේ තණකොල කපන්න ගෙනා එ්වා වෙන්න ඇති.. ඇත්තටම මොකටද මේ කඩු ගෙනත් තියෙන්නේ? රජය ඇයි මහජනයාට උත්තර නොදෙන්නේ මේ ගැන..?
එක දවසක් හරි පේන්න එන්නකෝ... මේ අයගේ සයිකෝ හොඳ කරන්න. දන්නා කාලේ ඉඳලම ඔබ හැංගිලා ඉන්නේ...
සුළු කොටසක් කරන්නේ, ජාත්‍යන්තර ප්‍රශ්නයක් කියලා නිවටකමට කිව්වට අැති භයානක තත්වයක් නේද? හැම තැනම කඩු, කිනිසි, පුපුරණ ද්‍රව්‍ය... මේවා ගොඩ ගහගෙන ඉඳලා තියෙන්නේ තණකොළ කපලා මල්වෙඩි සංදර්ශන තියන්න නෙවෙයිනේ...
කෝ මේ හලීම් කියන උන්නැහේ? මේවා මාලිගාවත්තේ වනාන්තර සුද්ද කරන්න ගෙනාපුවා වෙන්න ඇති නේද හලෝ? ඕන බූරුවෙක්ට පේනවා මේ කඩු අනිත් පල්ලි වලින් අල්ලපු කඩු වලට සමාන බව...
අනේ ඕවා කැලෑ කපන්න ගෙනාවා කියලත් අහන්නේ නැහැනේ...
ත්රස්තවාදයට උපත දෙන්නේ මුස්ලිම් පල්ලියෙන්... මුළු ලංකාවේම පල්ලි පරීක්ෂාවට ලක් කළ යුතුයි. කොළඹ ඇති ප්‍රධාන පල්ලි ඇතුලුව... හා මරදානේ ඇති සියලු මුස්ලිම් පල්ලි, විද්‍යාල... මේවා ඩෙංගු මදුරුවන් බෝවෙන තැන් පරීක්ෂා කරනවා වගේ ඊටත් වඩා හොඳින් පරීක්ෂාවට ලක්කරන්න ඕනෑ...
අවවාදයයි. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව සිට ඉන් ඉවත්වූවා යැයි කියන අයෙක් එක්තරා ලිපියක් අන්තර්ජාලයේ පල කර තියෙනවා. එම දීර්ඝ ලිපියෙහි මෙලෙස සඳහන් වෙනවා. "නොබෝ දිනකින්ම සිංහලයා සමූලඝාතනය කිරීමේ රහස් සැලසුමක් සුදානම්. සියලුම රාජ්‍ය ආයතන, යුධ,ගුවන්, නාවික හමුදාවල, පොලිසියේ, මාධ්‍ය ආයතන සියල්ලගේම, වරාය, ගුවන් තොටුපල, ගුවන් සමාගම් ,බැංකු, මේ හැම තැනකම අපේ සාමාජිකයෝ මේ මොහොත වෙනකොටත් තමන්ගේ වැඩ කොටස ඉටු කරමින් ඉන්නේ. ඔවුන් එකිනෙකා හඳුනා ගැනීමට භාවිතා කරන වචනය තමයි "මදෙයි" කියන එක. රට පුරාම ආයුධ ගබඩා සූදානම් කරලයි තියෙන්නේ. මේවාට සමහර පල්ලි සම්බන්ධයි. සිංහල හොඳින් කතා කරන මුස්ලිම් අය සහ සිංහල අයත් අප අතරේ ඉන්නවා. මෙහෙ ඉන්න අයගේ උදව්වෙන් අපි එක රැයකට ලංකාවේ රේඩාර් පද්ධතිය සහ සියලුම සන්නිවේදන පද්ධති අවුල් කරනවා. ඒ අතරේදී අපේ කට්ටිය පිට රටින් මෙහාට එනවා ඕන කරන ආයුධ අරගෙන... මේ වෙනකොටත් මේ වැඩේට ඕන කරන පිට රට අයගෙන් පිරිසක් මේ රටට ඇවිල්ල අදාළ තැන්වල ස්ථානගත වෙලා ඉන්නේ. හරියට හමුදාව ආණ්ඩු බලය අල්ලනවා වගේ මෙහෙයුමකින් අපි ඒ රෑ එලි වෙනකොට මෙහෙ බලය අල්ලා ගන්නවා." යි කියලා..
කෝ මේ හලීම්?
මුළු ලංකාවේම පල්ලි පරීක්ෂාවට ලක්කළ යුතුයි. කොළඹ ඇති ප්‍රධාන පල්ලි ඇතුලුව හා මරදානේ ඇති සියලු මුස්ලිම් පල්ලි, විද්‍යාල... මේවා ඩෙංගු මදුරුවන් බෝවෙන තැන් පරීක්ෂා කරනවා වගේ.. ඊටත් වඩා හොඳින් පරීක්ෂාවට ලක් කරන්න ඕනෑ.
ළිඳක් කිව්වට ඒක අපිරිසිදු වළක් වගේ. පව්, කව්රු වුණත් ඒකට බැහලා ඉන්න මනුස්සයා. ඒ මනුස්සයගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනත් බලන්න වෙයි.
ලංකාවේ අනාදිමත් කාලයක සිට වර්ගවාදී ගැටුම් වලින් පීඩා වින්දේ සුළු ජන කොටස්. වර්ගවාදය නුගත්කමේ ලක්ෂණයක්. මෙවැනි කඩු කීපයක් ළඟ තබා ගනිමින් රට මුස්ලිම් රාජ්‍යයක් කර ගැනීමට තැත් කළා යයි සිතිය නොහැක. මේවා බොහෝවිට මොවුන් තබාගෙන ඉන්නට ඇත්තේ '83 මෙන් වර්ගවාදී පහරදීම් ඇතිවුවහොත් ඔවුන්ගේම ආරක්ෂාවටයි.
බොරු චෝදනා කරන්න එපා.
දැන් හිතාගන්න පුළුවන්. මේවා අරන් පනින්න ඉදල තියෙන්නේ ජනතාව එක් රැස්වෙන ස්ථාන වලට.
නැගෙනහිර පල්ලි චෙක් කරන්න දුන්නේ නැහැ කියල හමුදාපති පැවසුවා , ඒවානම් දැන් ඉතින් මුහුදේ ඇති .
කල්මුනේ සිට කොළඹ එන පුද්ගලික බස් කිසිම තැනක නවත්වනවා මම දැකල නැහැ (නුවර ඉඳල කොළඹට එනතෙක් ෆලෝ කරලා තියෙනවා) කතාවක් තියෙනවා ඒවගේ තමයි බඩු එන්නේ කියල
මේවා කොස් කොටන්න වෙන්න ඇති.
සිරිමල් අයියේ, බත්බැලයන් කිහිප දෙනෙකුයි නම් ඔය කියන විදිහට අල්ලාගන්න පුළුවන් වෙයි. සමස්ථ ජාතියක් වශයෙන් ටිකක් විතර අමාරුවෙයි ඕක කරන්න. බහුතරයක් සිංහලයන් නොවන බව මතක තබා ගන්න.. අපි ලඟදීම එකතු වෙනවා. මහ එවුන්ට උණ ගැනෙන්නේ එතකොට තමයි...
සිරිමල්ගේ අදහසින් පෙනෙනවා ලංකාවේ මිනිසුන් මොනතරම් අනාරක්ෂිත, ගෝත්රවාදී ජාතියක්ද කියලා. ඕකට හොඳම පිළියම නැවත ඉස්කෝලේ ගිහින් උගත්කම වැඩි කර ගන්න එකයි.
ඉස්ලාමය සාමයේ ආගමයි.
බැලූ බැල්මටම පේනවා මේවා ඔක්කොම අවුරුදු පන්සීයකට කලින් වලදාළ තියෙන බව, කාලනිර්ණය කළාම එ්ක තහවුරු වේවි..
අසාද් සාලිගෙන් අහන්න මෙම පල්ලිත් තව්හීද් ජමාත් පල්ලිද කියලා... එදා කොළඹින් කඩු 46ක් තිබූ සහ අද මේ පල්ලිත් තව්හීද් ජමාත් පල්ලි නොවේ.
මේ කඩුගන්නාවේ ඊළඟ සතියේ අපේ වතුර කපන උත්සවයට... කෝ ඉතින් ඊට කලින් මේවගේ දෙයක් වුණේ නැහැනේ..?
ඇප දෙනවා නම් ඔතනදීම දෙන්නා අත්අඩංගුවට ගන්න.. බදු මුදලින් වේලක්වත් කන්න දෙන එක අපරාදෙ..
බමුණුආරච්චි කීවා හරිනේද? පල්ලියකින් කඩු 47 හමු උනාම බමුණුආරච්චි කීවා අනික් පල්ලිවලටත් කඩු බෙදලා තිබෙන්නේ කියලා. මේ සංවිදානයට ඉන්නේ 150 ලු එතකොට රට පුරාම අසුවන ආයුද පාවිච්චි කොරන්නෙත් මේ 150 මද. කියන එවුන් ගොන්නු උනාට අහන අපි ගොන්නු නොවෙයි. ඔය 150 කතා විස්වාස කොරන්නේ අර 62 තමයි.