(ඉන්දිකා රාමනායක)
කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැය 6 ක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීට සුළු මොහොතකට පෙර පිටව ගියේය.
ප්‍රසිද්ධ මාධ්‍යක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව සාක්කි ලබාදීමට ඔහු අද පැමිණ සිටියේය.


( ඡායාරූප ඉෂාන් සංජීව )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මිනිහෙක් ඔය වගේ අසත්‍ය ප්‍රචාරයක් කරා නම් එදාම අල්ලන් ගිහින්. ඒ මදිවට ඇපත් දෙන එකක් නෑ. වැඩේ කියන්නේ විපක්ශේ හිටියා කියලා වෙනසක් නෑ කියන එක යලිත් ඔප්පු කරා. 225ම සහ ඔවුන් නියෝජනය කරන සියලුම පක්ශ ඊලග චන්දයකදී ප්‍රතික්ශේප කලයුතුයි.
එතෙන්දිත් පැය හයක් දිග මුසා වාදයක් දෙසා බෑවද දන්නෙ නැහැ. ඉතින් කොහොමද මේගොල්ලෝ රස කර කර කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ? වෙලා තියෙන්නේ අපේ නාලිකා දේශපාලන සාකච්චා වලට ගන්නෙම මේවගේ බේගල් ඇදබාන්න දක්ෂ කට්ටිය විතරමනේ.
ඔය කට්ටියේ වැරදි වලට අච්චු කරන්නේ නැති බව විශ්වාසයි.
පින්තූරේ ඉන්න කවුරුවත් කිසිම වැඩදායි, රටට ඵලදායී පෙනුම ඇත්තෝ නොවෙති. බොරුවෙන්ම අපිව අන්දන්න හදන මෙයාලට ඡන්දය දීමෙන් වැළකී සිටීම සියලු ලාංකිකයන්ගේ යුතුකමයි.
දෙවෙනි පින්තූර හොඳයි මිනිහගේ ප්‍රතිමාවක් කරලා ගෝල් ෆේස් පිටිය මැද හිටවන්න
මොවුන්ට ඡන්දය දීමෙන් අපගේ සහ මතු පරම්පරාවේ අනාගතය විනාශ වේ