කල්මුණේ , සමන්තුරේ සහ චවලකඩේ යන ප්‍රදේශයන්ට අද (01) රාත්‍රි 9 සිට හෙට (02) අලුයම 5 දක්වා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය කියයි.
පසුගිය සිකුරාදා( 26) සිට මේ වන තෙක්ම කඩින් කඩ ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
එම ප්‍රදේශයන්හි සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd