( ඉන්දිකා රාමනායක)
කල්මුණේ සයින්දමරුදුහි නිවසක් තුළ ඉකුත් 26 වැනි දින බෝම්බ පුපුරුවාගෙන මිය ගිය 16 දෙනාගේ අවසන් කටයුතු පොලිසියේ මැදිහත් වීමෙන් අද(02) කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සිද්ධියෙන් මිය ගිය පිරිමි පුද්ගලයින් 10 දෙනාගේ මළ සිරුරු ආගමික වතාවත්වලින් තොරව භූමදානය කළ බවත් කුඩා ළමුන් 6 දෙනාගේ සිරුරු ආගමික වතාවත් සිදු කර භූමදානය කළ බවත් රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ප්‍රදේශයේ පුජකවරු ,සංවිධාන කළ ඉල්ලිමක් අනුව මේ ආකාරයෙන් භූමදානය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. හයක් හතරක් නොදන්නා කුඩා දරුවන් මෙලෙස ජිවිත වලින් වන්දි ගෙවන්නේ ඇයි