(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයේ අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් ගොනු කළ අභියාචනය සළකා බැලීම ලබන 09 වැනිදා තෙක් කල් තැබීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග කියයි.
තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස මාකඳුරේ මඳුෂ් විසින් ගොනු කළ අභියාචනය අද කැඳවු අවස්ථාවේදී මෙය ප්‍රකාශයට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටත් අපේ ක්‍රමේ ඉගෙන වගේ.