රංජන් කස්තුරි
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් හා නිලධාරීන් සතුව තිබූ ලිපිවල ජාතිවාදී අරමුණක්, මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බව ඒවා කියැවීමෙන් පසුව දැනගත් බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපි දන්නවා කවුද කළේ කියලා..?
ඕන ගොනෙකුට යුද්ද කලහැක කිව්වේ මෙමානේ... එමගින් මෝඩ බව ඔප්පු කළෙත් මෙමා මනේ...
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් හා නිලධාරීන් සතුව තිබූ ලිපිවල ජාතිවාදී අරමුණක්, මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බව කිව්වත් ඒවායේ මෛත්‍රීට අපහාස වනසේ සහ ජාතික සමගිය වනසන තොරතුරු අඩංගු බව එළිවෙලා ඉවරයිනේ... මේකට තමයි කියන්නේ හොරට කලින් කෙහෙල්කැන වැට පනිනවා කියලා..!
මේ වගේ මිනිහෙක් ලංකාවේ ඉපදුනානේ... අපේ අවාසනාව...
ඔයාලගේ නිවේදනවලට වඩා වැදගත් දේවල් තිබෙනවා
ඔය ලියුම එළියට දාන්න කෝ..!!! කියවන්නේ නැතුව අපි කොහොම කමෙන්ට් කරන්නද? ඇමති හරිද, අනිත් එක්කෙනා හරිද අපි එතකොට කියන්නම්...
වර්තමානයේ රටේ ඕනෙම කෙනෙකුට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි අතර, වෙනයම් කෙනෙකුගේ අදහස් වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමද කෙනෙකුට නිදහසේ කළහැකියි. මෙම අයිතිය අද බොහෝ දෙනා නොයෙකුත් මාධ්‍ය ඔස්සේ ඉතා හොඳින් භාවිතා කරමින් සිටියි. එබැවින්, මෙහිදී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් පවසා ඇතිදේ නිවැරදි යන්න මගේ අදහසයි.
හලෝ ඇමතිතුමෝ, දුප්පතුන්ගෙන් වැඩි බදු බර ගසා, රජය විසින් එකතු කරගන්නා දුප්පත් අපේ මුදල්වලින් රජයේ අමාත්‍යාංශයක පරිගණක, කඩදාසි, ලියුම් කවර, මේ සඳහා කටයුතු කළ ඔබේ නිලධාරීන්ගේ වැටුප්, ක්‍රියාවලියට වැයවූ විදුලිබිල්, ප්‍රවාහනයට භාවිතා කළ රජයේ වාහන... සියලු වියදම් දේශපාලන මඩගැසීම් වලට භාවිතාකර, තවත් එනවා සුදනා වගේ කතා කරන්න. කලම්බු ටෙලිග්රාෆ් යනු වචනයේ සමාර්තයෙන්ම, වෙබ් අඩවියේ දුවන කැලේ පත්තරයකි. පසුගියදා පාර්ලිමේන්තුවේදී - දේශපාලනය අමතකකොට සරත් ෆොන්සේකා කළ කතාව ඉතා වටිනවා. එහෙම කෙලින් කතා කරන්න කොන්ද පණ නැත්නම්, ගෙදර යන්න..
දැන් සමාව ගත යුත්තේ කාවිසින් කාගෙන්ද?
ඕන ගොනෙකුට කෑලෑ පත්තර ගහන්න පුලුවන් වුණත් මෙයාට මට්ටු නොවි ගහගන්න බැරි වෙලා...
මඩ ප්‍රහාර හෝ කවුරු වුණත්, මේවාට මහජන මුදල්නේ නාස්ති කරන්නේ...
තුප්පහි ඇමැතිවරු පාර්ලිමේන්තුවට යැවීම ගැන නුවර ජනතාව කණගාටු විය යුතුයි.
මෙයා නේද අර එකම පවුලේ සාමාජිකයන් ගණනකට උපදේශක තනතුරු ලබා දුන්නේ?මේ වර්ගවාදී කලබල අවුස්සන්න හැදුවා නම් එක බරපතල ප්‍රශ්නයක්.
පත්‍රිකාව ප්‍රසිද්ධ කරන්න. අපි තීරණය කරන්නම් මඩ තිබෙනවාද නැද්ද කියලා.