(රවී ලියනගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අද (03) මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී තරුණයින් දෙදෙනකු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අහංගම මිදිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඉසුරු චාමර නැමැති 34 හැවිරිදි තරුණයෙකු සහ සහසමන් ආනන්ද නැමැති 41 හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි.
එක් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර අනෙක් තරුණයා කරාපිටිය රෝහල් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව අහංගම පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා !