(ප්‍රින්ස් රත්නායක)
සබරගමුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා 8 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබුණද එය නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය.
විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම්දීමක් සිදුකරන බව ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd